දේශීය

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල අද විශේෂ නිරීක්‍ෂණයක්

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සංචරණ සීමාවන් සම්බන්ධයෙන් නිරීක්ෂණයට අද (25) දිනය තුළ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව නිරෝධායන නීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි.

 

Related posts

ගේම්වලින් ඇති කරන ලද දේශපාලනයෙන් දිගුකාලයක් රැකෙන්නේ නෑ – අනුර කුමාර

Mohamed Dilsad

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

Mohamed Dilsad

මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

Editor O

Leave a Comment