දේශීය

කොළඹ ළමා රෝහලත් කොවිඩ් අවධානමේ

(UTV |කොළඹ) – රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 8 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු වාර්තා වන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී. විජේසූරිය මහතා පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පසුගිය 24 වනදා සිට සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ බවයි.

මීට පෙර ද එම රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් දෙදෙනෙකු සහ පියෙකු හඳුනා ගනු ලැබීය.

Related posts

අත්අඩංගුවට ගෙන ඇති සහෝදරයා ගැන, හිටපු ඇමති මනූෂ කතා කරයි.

Editor O

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

Editor O

දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

Mohamed Dilsad

Leave a Comment