දේශීය

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සියලු කෞතුකාගාර වැසේ

(UTV |කොළඹ) – පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල සහ මහනුවර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන, සියලු කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබේ.

Related posts

ගතවූ මාස කිහිපයට දුම්රිය පීලිපැනීම් 109ක්

Mohamed Dilsad

විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

Mohamed Dilsad

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ විස්තර

Mohamed Dilsad

Leave a Comment