දේශීය

බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ව්‍යාප්ත වීම ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවීම පිළිබඳ විමර්ශණයක් සිදු කර සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබාදෙන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

 

Related posts

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි

Mohamed Dilsad

17 හැවිරිදි පාසල් සිසුවාට දිවි අහිමි කළ අනතුර

Mohamed Dilsad

ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment