දේශීය

කොවිඩ් අසාදිතයින් ගණන 9000 පසු කරයි

(UTV |කොළඹ) – මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 9000 සීමාව ඉක්මවා යයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 9081ක් ලෙස බව සෞඛ්‍ය අංශය පවසයි.

Related posts

පූජිත් ජයසුන්දර ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

අද සිට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

Mohamed Dilsad

සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට

Mohamed Dilsad

Leave a Comment