ක්‍රීඩා

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

(UTV | ඩුබායි) –  ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ගැනීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රටවල් රැසක ක්‍රිකට් පාලක මණ්ඩල වෙත දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් එම රටවල් දක්වන දායකත්වය සහ ඔලිම්පික් කමිටු දක්වන සහයෝගය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසටයි.

අවසන් වරට ඔලිම්පික් තරඟාවලියක් සඳහා ක්‍රිකට් තරඟ ඉසව්වක් ලෙස ඇතුළත් කෙරුණේ 1900 වසරේදීයි.

Related posts

මෙවර සර්ෆින් ජාතික ශුරතාවලිය හෙට සහ අනිද්දා

Mohamed Dilsad

බංග්ලාදේශයට එරෙහි එක්දින නායකත්වය කුසල් ජනිත්ට – උප නායක කුසල් මෙන්ඩිස්

Mohamed Dilsad

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment