දේශීය

නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කරයි

(UTV |කොළඹ) – නොවැම්බර් මස 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

Related posts

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාගන්න අයට දැනුම් දීමක්

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 102 දක්වා ඉහළට

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ ඇමති සහ නියෝජ්‍ය ඇමතිලාට වාහන 02ක් ඉන්දන ලීටර් 900ක්

Editor O

Leave a Comment