දේශීය

අද තවත් කොරෝනා රෝගීන් 102ක්

(UTV |කොළඹ ) – අද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 81 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර අනෙක් 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට 7185ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද ජනපතිට හා අගමැතිට

Mohamed Dilsad

ජා-ඇල ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනට

Mohamed Dilsad

පස් කන්ඩියකට යට වී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment