දේශීය

ඇඳිරි නීතිය සමයේ ධාවනය වන දුම්රියන් පිළබඳ නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම දුම්රියවල ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවලට ගමන් කළ හැක්කේ පාසල් ළමුන්, ඔවුන් සමග ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවන්රුන්ට පමණී.

 

 

 

Related posts

පොලීසියේ ඉල්ලීම මහෙස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

අන්තර්ජාතික ගුවන් කටයුතු සඳහා මත්තල සහ රත්මලාන සූදානමින්

Mohamed Dilsad

විවාහ වීමට සිටි යුවළක් ඡායාරූප ගැනීමකදී ඇල්ලකට ඇද වැටෙයි

Mohamed Dilsad

Leave a Comment