සේයා පුවත

පානදුරේ තල්මස් මෙහෙයුම

(UTV | පානදුර) – ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් ඊයේ සිදුකරනු ලැබීය. 

ඒ අනුව, මෙලෙස පානදුර වෙරළ තීරය වෙත ගොඩගසා තිබූ තල්මසුන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදා ජීවිතාරක්‍ෂක නිලධාරීන්, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, ස්වේච්ඡා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. 

 

 

Related posts

නැඳුන්ගමුවේ රාජා මහනුවර ගිය හැටි

Mohamed Dilsad

73 වන නිදහස් දින උළෙල

Mohamed Dilsad

ග්‍රෑන්ඩ් ප්‍රිස්මැටික් උණුදිය උල්පත

Mohamed Dilsad

Leave a Comment