දේශීය

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් හඳුනා ගැනේ

(UTV| කොවිඩ් 19) – ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 272 ක් වාර්තා වී ඇත.

ඉන් 269 දෙනෙක් ආශ්‍රිතයින් වන අතර 03 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද වාර්තා වෙයි.

 

Related posts

සුරාබදු පනත සංශෝධනයට කමිටුවක්

Mohamed Dilsad

තවත් අපරාධකරුවෙකු මාලිගවත්තේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000 ක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment