(UTV | කොළඹ) – ලංකාවෙන් සිදුවූ 24 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.