දේශීය

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට කොරෝනා

(UTV |කොළඹ) – බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 41ක් කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් ලෙස හඳුනා ගෙන තිබේ.

මේ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ 56 දෙනෙකුට මේ වනවිට රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Related posts

මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝකය පළ කරයි

Editor O

බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් පිටව ගොස් නැහැ

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සමග තද වැසි

Mohamed Dilsad

Leave a Comment