දේශීය

විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම දිවයිනට

(UTV | කොළඹ) – විදේශයන්වල සිටින ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද (07) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඉන් 18 දෙනෙකු දෝහාකටාර් සිට පැමිණ ඇති අතර , තවත් 11 දෙනෙකු ඉන්දියාවේ සිට ද , අබුඩාබි සිට එක් පුද්ගලයෙකු ද පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.

Related posts

රෝහල්වල ශල්‍යකර්ම සිදු නොකරන ලෙසට උපදෙස් දී නැහැ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඊයේ කොවිඩ් මරණ 46ක්

Mohamed Dilsad

Leave a Comment