දේශීය

ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයන් 14,000 ඉක්මවා යයි

(UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 172 ක් හඳුනාගෙන තිබෙන අතර , ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 10, 619 දක්වා ඉහළ යනු ඇත.

ඒත් සමග මෙරට කොව්ඩ් ආසාදිතයින් ගණන 14,000 ඉක්මවා ගොස් තිබේ.

 

 

 

Related posts

ගංවතුර ට හසුවූ මුදල් නෝට්ටුවලට කළ යුතු දේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් උපදෙස්

Editor O

රටඉඳි අපනයනය සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් [PHOTOS]

Mohamed Dilsad

දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ පහකට ලබා දී අවසන්

Mohamed Dilsad

Leave a Comment