දේශීය

42 වන කොරෝනා මරණය

(UTV |කොළඹ)  – මෙරටින් වාර්තා වන 42 වන කොවිඩ් ආසාදිත මරණය අද (11) වාර්තා වී තිබේ.

ඒ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කරයි.

Related posts

දහම් පාසල් අධ්‍යන කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

අවන්හලක ඇති වූ ගින්නෙන් සිව්දෙනෙකුට තුවාල

Mohamed Dilsad

ඇඳිරි නීතිය නොතැකූ 1589ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment