දේශීය

බස්නාහිර පළාතෙන් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කරයි

(UTV | කොළඹ) –  ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

 

Related posts

පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප දෙසැම්බර් වනතුරු

Mohamed Dilsad

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ – ගුරු විද්‍යාල සති දෙකකට වැසේ

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අජිත් හා ෆොන්සේකා ඉවතට

Mohamed Dilsad

Leave a Comment