දේශීය

මැදපෙරදිග රටවල් දෙකක ලාංකිකයන් 51 ක් අද දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු රජයේ විශේෂ අවසරයක් මත අද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ දිවයිනට පැමිණියහ.

මෙලෙස පැමිණි පිරිස අතර , කටාර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු හා ඕමානයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඇතුළත් වේ.

මොවුන් සියලු දෙනා ගුවන් තොටුපලේදී පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල දෙකක සාමාජිකයන් විසින් PCR පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යනු ලැබීය.

 

Related posts

සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම දීර්ඝ කරයි

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ [GAZETTE]

Mohamed Dilsad

තවත් එක් ආසාදිතයෙකු සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment