දේශීය

ශ්‍රී ලංකා යුද හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාව අද දිනයේදී ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටි.

භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව විසින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Related posts

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

උද්ධමනය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පුරෝකථනයක්

Editor O

මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල් නොවැම්බර් 01දා නිවාඩුයි.

Editor O

Leave a Comment