ගොසිප්දේශීය

තවත් කොරෝනා මරණ දෙකක්

(UTV |කොළඹ)  – කොරෝනා හේතුවෙන් මෙරට දිදුව් ඇති මරණ සංඛ්‍යාව අද 48 දක්වා ඉහල ගියේය.

කොළඹ 12 පදිංචි 45 හැවිරිදි සහ 54 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට

Mohamed Dilsad

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

අම්පාර පොලිස් ගරාජයේ OIC ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

Leave a Comment