විදෙස්

මියන්මාර මහ මැතිවරණයේ ජය අවුන්සාන් සුඛීට ලැබෙන ලකුණු

(UTV |මියන්මාරය) – දැඩි මිලිටරි පාලනය අවසන් වීමෙන් පසු පැවති රටේ දෙවන මහ පැවති මියන්මාර මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව එරට සමස්ත ආසන 412 න් ආසන 346 ක් ලබාගැනීමට අවුන්සාන් සුඛී නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය NLD පක්ෂයට හැකිව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට මැතිවරණ කොමිෂන් සභාව සඳුදා පසුව නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Related posts

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ක් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන යුද්ධයේ ප්‍රතිඵලය ගැන පකිස්ථානයට දොස් නොකියන්න – ඉම්රාන් ඛාන්

Mohamed Dilsad

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment