ගොසිප්

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

(UTV |කොළඹ ) – ලබන 16 වන සඳුදා උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරනය කෙරේ.

මේ අනුව කොටුව ,පිටකොටුව මරදාන, වේල්ල වීදිය ,කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශත් හුදෙකලා කරන බව හමුදාපතිවරයා පවසයි.

Related posts

වැලිකන්දේ තරුණියගේ මරණය ගෑස් ලීක් එකක් නෙමෙයිලු

Mohamed Dilsad

උපාධිය අතැතිව 7 වසරක් රෝද පුටුවේ සිටි මධූගේ සිහිනය සැබෑවක් වෙයි

Mohamed Dilsad

කොරෝනා කාලයේදී වැඩිම ආදායමක් ඉපැයූ කී‍්‍රඩකයන් 10 අතරට කෝලි

Mohamed Dilsad

Leave a Comment