දේශීය

ශ්‍රී ලන්කන් සේවකයින් රැසක් විශ්‍රාම යැවීමට බිලියන 1.46 ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයින් 560 දෙනෙකු විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46 ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

 

 

 

Related posts

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු යළි සේවයට

Mohamed Dilsad

Leave a Comment