ගොසිප්

කොරෝනා නැති බව පවසමින් හිටපු ධීවර ඇමති අමුවෙන් මාළු කයි [PHOTOS]

(UTV | කොළඹ) – හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලිප් වෙදාරච්චි මහතා අමු මාළු කමින් ජනතාවගෙන් මාළු කන ලෙස ඉල්ලා සිටියේය.

ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

මාළු කූරි දෙදෙනෙක් බෑගයක දමා පැමිණි අමාත්‍යවරයා මාළු කූරියා ඉවතට ගෙන අමුවෙන්ම අනුභව කර පෙන් වූ අතර ඒවා ඒවා අලුත් මාළු බව පැවසුවේය.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා ධීවරයන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ නම් ජනතාව මාළු මිලදී ගැනීම බවයි පෙන්වා දුන්නේ.

 

 

Related posts

ICBT අධ්‍යාපන ආයතනයේ සිසුවෙකුටත් කොරෝන

Mohamed Dilsad

මුතුහෙට්ටිගමත් හඬපට එළියට දන්න සුදානම්

Mohamed Dilsad

තවත් හඬපට පරීක්‍ෂාවක්

Mohamed Dilsad

Leave a Comment