ව්‍යාපාරික

මෙරට මෝටර් රථ කර්මාන්තය දිරිමත් කිරීමට අයවැයෙන් යෝජනා

(UTV |කොළඹ) – මෝටර් රථ කර්මාන්තයේ නියැලෙන්නන් දිරිමත් කිරීමට මෙවර අයවැයේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව වාහන අමතර කොටස් බදු අඩුකිරීමට 2021 අයවැයේ දී පියවර ගැනුණි.

රට තුළ ඇති අබලන් වී ඇති වාහන අලුත්වැඩියා කිරීම සඳහා වැඩි අවදානයක් යොමු කිරීම මෙහි මූලික අරමුණ වේ.

Related posts

සංචාරක ආයෝජන කඩිනම් කිරීම සඳහා නව ඒකකයක්

Mohamed Dilsad

ඉන්ධන ප්‍රශ්නයේ ඇත්තම තත්ත්වය

Editor O

පැල්වත්ත කිරි සමාගමෙන් කිරි ගොවීන්ට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment