දේශීය

නව ආසාදිතයින් 241ක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 241 දෙනෙකු අද (17) වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේ ආසාදිතයින් 398 දෙනෙකු අළුතින් හඳුනා ගැනුණි.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

ඉන්දීය බිත්තර සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

Mohamed Dilsad

විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවයි

Mohamed Dilsad

විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment