දේශීය

වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවයේ

(UTV |කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ අධිකරණ විවෘතකර නඩු කටයුතු කඩිනම්කරන ලෙස ඉල්ලමිනි.

ඔවුන් බන්ධනාගාර වහළය මත නැග විරෝධතාවයේ නිරතවන බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.

Related posts

හෙට විශේෂ පෙරහුරු මැතිවරණයක්

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment