දේශීය

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන වැඩි වෙයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊට පොලිස් නිලධාරින් 628 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා සමාජිකයින් 197 දෙනෙකු ඇතුළත් බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

කොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment