දේශීය

කොවිද් මරණ ගණන 83 දක්වා ඉහළට

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 09ක් අද (21) වාර්තා වෙයි.

මෙම මරණ 09 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇති අය අතර කාන්තාවන් 04ක් සහ පිරිමි පුද්ගලයින් 05ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

මහරගම අනතුරකින් තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති හොඳටම කරලා: 2025 ජනවාරි මාසයේ, ලෝකයේ නරකම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි.

Editor O

Leave a Comment