විදෙස්

ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක බව අනවරණය කෙරේ

(UTV |ඇමෙරිකාව) ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව අද (23) හෙළි කෙරුණි.

මෙම ප්‍රතිඵල නිකුත් වුයේ මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුව බව විදෙස් වාර්තා පවසයි.

ලෝක ජනගහනයෙන් මිලියන 59ක් ආසාදිතයන් බවට පත්කර ඇති කොවිඩ් වෛරසය හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ.

මෙවන් පසුබිමක චීනය, ජර්මනිය, අමෙරිකාව සහ එක්සත් රාජධානියේ කොවිඩ් එන්නත් වර්ධනය කරමින් පවතී.

Related posts

ඉන්දුනීසියාවට් යළිත් භූ කම්පනයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝගය මත ඩයනා කුමරිය මරා දැමූ බව හෙලිවේ(වීඩියෝව)

Mohamed Dilsad

ග්‍රීසිය අසන්න මුහුදේ භූ කම්පනයක් .

Mohamed Dilsad

Leave a Comment