දේශීය

බන්ධනාගාර කොරෝනා පොකුර තවත් ඉහළ යයි

(UTV| කොළඹ) – කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවලින් තවත් කොරෝනා ආසාදිතයන් 35 දෙනෙක් හඳුනාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ් අනුව බන්ධනාගාරවලින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 717 දක්වා ඉහළ ගොස් ඇත.

 

Related posts

පොහොට්ටුවේ නාම යෝජනාවල තරුණයන්ට වැඩි අවස්ථාවක්

Editor O

අදත් නව ආසාදිතයින් 350ක්

Mohamed Dilsad

සතොස භාණ්ඩ වර්ග 6 ක මිල අඩු කෙරේ

Mohamed Dilsad

Leave a Comment