විදෙස්

කොවිඩ් -19 වලට සාර්ථක එන්නතක්

(UTV |රුසියාව) – කොවිඩ් වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් -V එන්නත, සියයට 95ක් ඵලදායි බව තහවුරු වී ඇතැයි රුසියාව නිවේදනය කරයි.

පළමු එන්නත් මාත්‍රාවෙන් දින 42 කට පසු ලබාගත් මූලික දත්ත පදනම් කරගෙන මෙම සාර්ථකත්වය ගණනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

සමස්ථ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 5 කෝටි 96 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 14 ලක්ෂයකට අධික වේ.

Related posts

නවසීලන්තයේ ඇමතිවරුන්ගේ වැටුපෙන් ප්‍රමාණයක් කපා හැරේ

Mohamed Dilsad

උතුරු දකුණු කොරියා අතර ගුවන් මාර්ගයක්

Mohamed Dilsad

බ්‍රසල්ස් වෙඩික්කරු මරුට

Mohamed Dilsad

Leave a Comment