දේශීය

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති අතර , පසුව ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

43 හැවිරිදි ඔහු පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

 

Related posts

රාජිතගේ අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඩෙල්ටා ආසාදිතයන් 201 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment