දේශීය

අදත් ආසාදිතයින් 251 දෙනෙකු හමුවෙයි

(UTV | කොළඹ) – අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 251 දෙනෙකු හඳුනා ගෙන තිබේ.  

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ය.

ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් ගණන 22,279 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොරෝනා ආසාදිත 410 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,226 කි.

Related posts

කටුනායක ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

2023 අයවැය කතාව ඇරඹෙයි [LIVE]

Mohamed Dilsad

මහනුවර – මහියංගනය මාර්ගය භාවිත කරන්නන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment