දේශීය

දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් වැසේ

(UTV | දඹුල්ල) – දඹුල්ල, අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසැල් හෙට (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව එහි නගරාධිපතිවරයා දැනුම් දෙයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 3 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

හදිසි නීතිය මේ මස අහෝසි වන ලකුණු

Mohamed Dilsad

ජනපති දිවයිනට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයැදුම්පත් කැඳවයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment