ක්‍රීඩා

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

(UTV | කොළඹ) – පෞද්ගලික කාරණාවක් යැයි කියා එතෙක් මෙතෙක් ලොව බිහි වූ ප්‍රහාරාත්මකම පිතිකරු ශහිඩ් අෆ්රිඩි යළිත් සිය මව් රට වන පකිස්තානය බලා පිටත්ව යයි.

ඔහු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ ගාල්ල කණ්ඩායම් නායකයා ලෙසට කටයුතු කළේය.

 

 

Related posts

වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි

Editor O

ICC සාමාජිකයින්ට 20යි 20 ජාත්‍යන්තර තරඟ වරම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

Leave a Comment