දේශීය

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත් කෙරේ

(UTV |මාතලේ) – මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා ධූරයෙන් ඉවත් කෙරේ.

ඒ බව ගැසට් නිවේදනයක් මඟින් ඊයේ (02) නිකුත් කර තිබුණි.

Related posts

ගාලු කොටුවේ ටිකට් කඩන්නේ නැහැලු

Mohamed Dilsad

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් මෙරටට

Mohamed Dilsad

Leave a Comment