දේශීය

අටලුගමදී කළහකාරීව හැසිරුණු පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කළුතර) – බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 17 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.   

පෙරේදා දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණි.

මේ හේතුවෙන් අදාළ නිළධාරීන් නිරෝධායනයට පත්කිරීමට ද පියවරගනු ලැබීය.

 

Related posts

හෙට සිට දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වියයුතු නැහැ

Mohamed Dilsad

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක්

Editor O

උපාධි පාඨමාලා: දිස්ත්‍රික්ක ප්‍රතිශත නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment