ක්‍රීඩා

ජැෆ්නා ස්ටැලියන්ස් සමග කලම්බු කිංග්ස් අද ගැටෙයි

(UTV | හම්බන්තොට) – LPL තරඟාවලියේ තවත් තරඟයක් අද හම්බන්තොට – සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී කරට කර සටනක යෙදී සිටින ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කලම්බු කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරනු ඇත.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරඟ 4 න්ම ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, තරඟ 3 කින් 2 ක් ජයගත් කලම්බු කිංග්ස් කණ්ඩායම 3 වන ස්ථානයේ රැදී සිටියි.

 

Related posts

ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට එකඟ වෙයි

Mohamed Dilsad

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ

Mohamed Dilsad

Leave a Comment