දේශීය

වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් UNP මහලේකම් ධුරයට

(UTV | කොළඹ) – ලබන 31 වනදා දක්වා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා පක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී මෙන්ම වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රසන්න ශාමල් සෙනරත් මහතා පත්කර ඇත.

අකිල කාරියවසම් මහතා මහ ලේකම් තනතුරෙන් ඉවත්වීම හමුවේ ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් එම පත්කිරීම සිදුකර තිබේ.

 

Related posts

සෙවනගල උක් ගොවීන්ගෙන් බලධාරීන්ට චෝදනාවක්

Editor O

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

විදුලි කප්පාදුවට අදාළ වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර

Mohamed Dilsad

Leave a Comment