ව්‍යාපාරික

මෙරට ස්වර්ණාභරණස්වානාභරණ නිෂ්පාදනය නැංවීමට දකුණු අප්‍රිකාවේ අවධානය

(UTV |කොළඹ)  – මෙරට  මැණික් සහ දියමන්ති යොදා සිදු කෙරෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට සහය ලබාදීම කෙරෙහි දකුණු අප්‍රිකාවේ අවධානය යොමුව තිබේ.

එහිදී මෙම නිෂ්පාදන කටයුතු සඳහා මෙරට තාක්ෂණය හා ශිල්පීන් යොදාගැනීමට නියමිතය.

මෙරට දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්කස් සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවති හමුවකදී මේ බව සාකච්ඡා කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ තේ සඳහා දකුණු අප්‍රිකාව තුළ වෙළඳපොලක් සකස් කර දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.

Related posts

සහල් මිල පහළ යන ලකුණු

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවයක්.

Editor O

බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන සබඳතා වැඩි කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment