දේශීය

නව ආසාදිතයින් 377ක්

(UTV |කොළඹ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඉන් 294 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයින් වන අතර 83 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව සොයා ගෙන තිබේ.

 

Related posts

මාලිමා ආණ්ඩුවට සියලු දේ කළ හැකියි – දේවානන්ද සුරවීර

Editor O

උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරිය සහ සැමියා ගම්වාසීන්ගෙන් ගුටිකයි…?

Editor O

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

Editor O

Leave a Comment