දේශීය

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට පැය විසි හතරක ජල කප්පාදුවක්

(UTV |කුරුණෑගල ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(09) පෙරවරු 9 සිට පැය විසි හතරක කාලයක් කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුලු සියලු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

කැළණිය සරසවියේ CCTV ගැලවීමට අදාළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

Mohamed Dilsad

රුසියාවේ සිට පිරිසක් මෙරටට

Mohamed Dilsad

Leave a Comment