දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

(UTV |කෑගල්ල) – දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර විසින් කොවිඩ් වෛරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත නොමිලේ බෙදා දීම අද දින සිදු කෙරේ.

එම බෙහෙත ලබා ගැනීමට මේවන විශාල පිරිසක් පැමිණෙන බව වාර්තාවේ.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයට 15,000 අධික පිරිසක් මේවන විටත්  පෝලිම සෑදී සිටින බව අප වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් නිරෝධායන නීතිවලට පටහැනිව මෙම ස්ථානයේ ජනතාව ඒකරාශී වී සිටින අතර එම තත්ත්වය පාලනය කිරීමට
පොලිසියේ 120ක් පමණ යොදවා ඇති බව පොලිසිය පවසයි.

Related posts

සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට ගංවතුරින් හානියක් නෑ

Mohamed Dilsad

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක්

Mohamed Dilsad

Leave a Comment