දේශීය

ඊයෙ කොළඹින් ආසාදිතයින් 526 ක් – ඉන් 175 ක්ම වැලිකඩින්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් ආසාධිතයන් 798 දෙනා අතුරින් 526 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වෙයි.

මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 12,604 ක්.

මීට අමතරව ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 97 ක් වාර්තා වූ අතර ඉන් 55 දෙනෙකු මහර බන්ධනාගාරයේ රැඳවියන් වනවා.

 

Related posts

මෙරට PCR පරීක්ෂණ 84,000 ඉක්මවයි

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment