දේශීය

කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද උදෑසන 7 සිට කොළඹ 12,13,14,15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

ඊට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

බස්නාහිරින් පසු එන්නත්කරණය මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල

Mohamed Dilsad

කොළඹ ඩෙංගු දෙගුණයකින් වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment