විදෙස්

කොවිඩ් වලට තවත් සාර්ථක එන්නතක් ඇමෙරිකාවෙන්

 (UTV |ඇමෙරිකාව) – පැය 24ක් ඇතුලත ක්‍රියාත්මකවන කොවිඩ් මොල්නුපිරවර් නම් ඖෂධයක් හඳුන්වා දී තිබේ.

ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් විසිනි.

ෆෙරට් නම් මුගටි විශේෂයක් යොදා ගනිමින් සිදුකර ඇති පරීක්ෂණයකට අනුව මෙම සොයාගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරස නාශක ගණයට අයත් වන මෙම ඖෂධය ඉදිරියේදී මිනිසුන් යොදා ගනිමින් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

Related posts

ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක බව අනවරණය කෙරේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය අගමැති බොරිස් ජොන්සන්ට

Mohamed Dilsad

මොසැම්බික්හි සුළි කුනාටුවකින් 1000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට.

Mohamed Dilsad

Leave a Comment