දේශීය

සුවය ලැබූ පිරිස 27,000 ඉක්මවයි

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061 කි.

Related posts

අසාද් සාලිගේ මෝටර් රථයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්

Mohamed Dilsad

පොලී අනුපාත අඩු වීම ඉදිරි සති කිහිපය ඇතුළත

Mohamed Dilsad

Leave a Comment