දේශීය

ගාල්ල පාසල් තවදුරටත් වසා තැබෙයි

(UTV | ගාල්ල) – ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් ලබන 23 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇත.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව පාසල් 26 ක් තවදුරටත් වසා දැමීමට තීරණය කළ බවයි.

 

Related posts

ඔපෙක් සංවිධානය ගෝලීය බොරතෙල් නිෂ්පාදනය අඩු කරයි

Mohamed Dilsad

හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින තීන්දු කෙරේ

Mohamed Dilsad

කෙත්හේන ජලපවිත්‍රාගාරයේ ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ

Mohamed Dilsad

Leave a Comment