දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් [RELEASE]

(UTV |කොළඹ) – වර්ෂාවත් සමඟ මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද (20) පස්වරු තුනේ සිට හෙට පස්වරු තුන දක්වා මෙම නායයෑමේ අවදානම බලාත්මකව පවතින බවයි.

Related posts

ජපුරට නව උපකුලපතිවරයෙක්

Mohamed Dilsad

උපාධිධාරීන් ස්ථිර කිරීමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

Mohamed Dilsad

වසන්ත මුදලිගේ මුදාහරී

Mohamed Dilsad

Leave a Comment